තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 2023.06.27 දින තෙල්බදුආර පුෂ්පාරාම විහාරස්‌ථානයේදී පැවැත් විණි.
අනෙකුත් පුවත්
2024.05.21 දින හිගුර ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම.
සම්බුදු තෙමගුල සැමරීම. 2024.05.21 දින දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම සිද...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම 2024.07....
පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑස...
අද වෙසක් පොහොය දිනටම යෙදී ඇති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 71 ජන්ම දිනය නිමිත්තෙන් රෝද පුටු 100 ක් හා ගැබිණි මව්වරුන්ට ආහාර භාණ්ඩ මලු 10 ක් පරිත්‍යාග කරන ලදී.
අද වෙසක් පොහොය දිනටම යෙදී ඇති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 71 ජන්ම දිනය නිමිත්තෙන් රෝද පුටු 100 ක් හා ...