ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය

පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය

අධ්‍යාපනික සේවාවන් 2022-01-28

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑසන 8.30 සිට පැවැත්වුණි.එම වැඩසටහන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකරන ලදී. ඒ සදහා සිසු දු පුතුන් සමඟ 250 කට ආසන්න දෙමාපියන් පිරිසක් ද සහභාගී වු අතර එහිදී පංති නවයක් සදහා ළමුන් බදවා ගනු ලැබීය.

ඉන් අනතුරුව 2021 වර්ෂයේ ළමුන් සදහා සංවිධානය කර තිබූ විවිධ ප්‍රසංගය පැවැත්විණි. ඉතා සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වුනු මෙම වැඩසටහන සන්ෆලවර්,ලෝටස්, ජැස්මින් හා මෙරිගෝල්ඩ් යන පංති හතරෙන් එක බැගින් හා පොදු ඉදිරිපත් කිරීම් වශයන් තම දක්ෂතා එළි දැක්වීම සිදුවිය. නවක සිගිත්තන්ට සේම විසිරගිය දරුවන්ට ද සුබ අනාගතයක් වේවායි පතන්නෙමු.

අනෙකුත් පුවත්

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
03 SEP 2023

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපා...

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
15 DEC 2022

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022

2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...

චාලක කුසලතා සංවර්ධන වැඩසටහන පැවැත්වීම 2022
24 JAN 2023

චාලක කුසලතා සංවර්ධන වැඩසටහන පැවැත්වීම 2022

හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසල් ලමුන්ගේ චාලක කුසලතා සංවර්ධනය තුළින් කායික මානසික තෘප්තිය දියුණු සමාන්‍ය පුද්ගලයෙක...

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
25 JUN 2023

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.

ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුක...

මුල් පිටුවට ආපසු යන්න