ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව ආගමික සේවාවන් 73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.

ආගමික සේවාවන් 2023-09-03

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි පූජ්‍ය කොළඹගේආර පවර හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනම අහිනව උපසම්පදාව ලැබ පිරිවෙනට වැඩම කළ මොහොතේ පිළිගැනීම හා ආශිර්වාද ලබා ගැනීම 2023.08.02 සිදු කල වගයි

අනෙකුත් පුවත්

ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022
14 DEC 2022

ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල් දරුවන්ගේ 2022 ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022 දෙසැම්බර් මස 07 වන බදාදා දින ඇඹි...

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය

2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022
24 JAN 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022

ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ අධ්‍යාපන චාරිකාව 2022 දෙසැම්බර් මස 16...

මුල් පිටුවට ආපසු යන්න