ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල් දරුවන්ගේ 2022 ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022 දෙසැම්බර් මස 07 වන බදාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ හැකියාවන් හා කුසලතා ප්‍රදර්ශනය කිරීම , දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සබරගමුව පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් කේ.එල්.එම්.සී කුලරත්න මහත්මිය, උඩවලව යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් වරුණ ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද සහභාගී වුහ.
අනෙකුත් පුවත්
2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.
76 වන නිදහස් දින සැමරුම, ප්‍රායෝගිකව මගේ මව්බිම ශ්‍රී ලංකාවයි සහ මගේ මව්බිමට මම ආදරෙයි යන්න දරුවන්ට කියා දීමත්...
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා පෙර පාසැල් දරුවන් ,ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර ස...
බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැ...
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A...