ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රකාශ කිරීමට වේදිකාවක් ලබා දීම, දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම සහ වේදිකා බියෙන් මිදීමට ඔවුන්ට උපකාර කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූ අතර මේ සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ, පූජ්‍ය ශාස්ත්‍රපති රන්නේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ සහ මුවන්තැන්නේ සෝමවංශ ස්වාමීන් වහන්සේලා සහභාගී වු අතර මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සබරගමුව පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් කේ.එල්.එම්.සී කුලරත්න මහත්මිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.
මෙය දරුවන්ගේ හැකියාවන් හා කුසලතාවයන් ඔපනැංවීමට මහඟු පිටුවහළක් විය.
අනෙකුත් පුවත්
හදයංගම සිරිතක අසිරිය පෑ කොටුගොඩ මහා නාහිමි
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය
2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගර...
පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර.
පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර.
ජාතික පිරිවෙන් දින සමරු වැඩසටහන
ජාතික පිරිවෙන් දින සමරු වැඩසටහන