ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.

අධ්‍යාපනික සේවාවන් 2023-06-25

ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුකේෂන් කෝඩින් පාසලට සම්බන්ධ වීමේ අගනා අවස්ථාව දැන් ඔබටත් ඔබේ දරුවාටත් ලැබී ඇත. වසරක් තුලදී කෝඩින් ව්‍යාපෘති 324ක් සමඟ මෙම පාඨමාලාව අවසාන කිරීමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ පුහුණු ෆුල්ස්ටැක් වෙබ් ඩිවෙලොපර් ( Trainee full stack Web developer) පාඨමාලාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය ( SAP ) පිළිබඳ පාඨමාලාව එම විශ්වවිද්‍යාලයන් තුල ලියාපදිංචි වී ඉගෙනීමට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිය ර / ඇඹි/ ශ්‍රී බෝධිරාජ ධර්මායතන ආදර්ශ මහ පිරිවෙනේදී සිදු වේ.

වසරක් තුලදී කෝඩින් ව්‍යාපෘති 324ක් සමඟ මෙම පාඨමාලාව අවසාන කිරීමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ පුහුණු ෆුල්ස්ටැක් වෙබ් ඩිවෙලොපර් ( Trainee full stack Web developer) පාඨමාලාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය ( SAP ) පිළිබඳ පාඨමාලාව එම විශ්වවිද්‍යාලයන් තුල ලියාපදිංචි වී ඉගෙනීමට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිය ර / ඇඹි/ ශ්‍රී බෝධිරාජ ධර්මායතන ආදර්ශ මහ පිරිවෙනේදී සිදු වේ.

අනෙකුත් පුවත්

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
16 OCT 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023

"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා ...

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022
06 FEB 2023

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022

පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීම...

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
12 MAR 2021

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය...

ආශිර්වාද පූජාව 2021
12 MAR 2021

ආශිර්වාද පූජාව 2021

උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේග...

මුල් පිටුවට ආපසු යන්න