බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි පැටවුන් බැලීමට සහ අලි පැටවුන් සඳහා කිරි පැකට් පරිත්‍යාග කිරීම 2023.10.04 දින උඩවලව Elephants Transit Home හී දී පවත්වන ලදී.මේ සදහා ලක්ෂ හතරක් පමණ වටිනා කිරිපිටි පරිත්‍යාගයක් බෝධිරාජ පදනමේ සාමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලදී.
අනෙකුත් පුවත්
ධර්මානුකූලව කොරෝනා වසංගතයට මුහුණ දෙමු
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
හිගුර-ආර ළමා සම්පත් මධ්‍යස්ථානය. 2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම.
2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම. මෙහිදී දරුවන්ගේ හසුරු කුසලතාවයන් වර්ධනය සමග දරු...
73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්සේට බෝධිරාජ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය භවතුන්ගේ,බෝධිරාජ පෙරපාසලේ දූ දරුවන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය.
73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ...
2024.02.05 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින සැමරුම .
මගේ රට ශ්‍රී ලංකාවයි - මම මගේ රටට ආදරෙයි. බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින...