ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රියාවලියට සමගාමිව විශේෂ වැඩසටහනක් 2023 මාර්තු මස 06 වන පුරපසලොස්වක පෝය දින සිදු කරනලදි.
මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සහ සම්පත්දායකත්වය අභයදානයාත්‍රා සංවිධානය මගින් සිදුකල අතර ඇඹ්ලිපිටිය Prinsas Gardan හෝටල් පරිශ්‍රයතුලදි පවත්වන ලදි.විශේෂ අමුත්තන් පිළිගැනිම විශේෂ පාසලේ ළමයින් විසින් සිදුකර අතර මෙදින පැවති ක්‍රියාකාරකම් ලෙස නැටුම්,ගැයුම් සහ ක්‍රීඩා තරඟද පැමිණි සියලුම ළමයින්ගේ එකතුවෙන් දවසපුරා පවත්වමින් ළමයින්ට අවශ්‍ය කායික මානසික තෘප්තිය ලබාදිම සිදුකරනලදි.
අනෙකුත් පුවත්
2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.අපේ රට,අපේ ජාතික කොඩිය,විවිධ ජාතීන්,විවිධ ජාතීන්...
2024.02.05 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින සැමරුම .
මගේ රට ශ්‍රී ලංකාවයි - මම මගේ රටට ආදරෙයි. බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින...
ජාතික පිරිවෙන් දින සමරු වැඩසටහන
ජාතික පිරිවෙන් දින සමරු වැඩසටහන
ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල් දරුවන්ගේ 2022 ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022 දෙසැම්බර් මස 07 වන බදාදා දින ඇඹි...