ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව සුභසාධන සේවාවන් ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023

ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023

සුභසාධන සේවාවන් 2023-10-16

සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ අපි අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ආශීර්වාද හා සුභාශිංසන එක් කරන ලදී. මෙහිදී ළමා දින විශේෂ වැඩසටහන ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරන ගෞරවනීය පූජ්‍ය මයුරාගම විපස්සී ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී දරුවන් ඉතා සතුටින් දවස ගත කරන ලදී.

අනෙකුත් පුවත්

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. 2024.02.04 - ළදරු නෑම ❤
13 MAR 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. 2024.02.04 - ළදරු නෑම ❤

2024.02.04 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. ළදරු නෑම ❤. දරුවන්ගේ පෞද්ගලික, සමාජීය...

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023
07 FEB 2023

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023

2023.පෙබරවාරි මස 03 වන දින පෙ.ව.8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ගුරුවරියන් සහ දූ දරුවන් විසින් 75 වන නිදහස්...

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.
05 JUN 2024

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.

බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රායෝගිකව සිදු...

විශේෂ සද්ධර්ම කතිකාවත
11 MAR 2021

විශේෂ සද්ධර්ම කතිකාවත

ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...

මුල් පිටුවට ආපසු යන්න