ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023

අධ්‍යාපනික සේවාවන් 2023-02-07

2023.පෙබරවාරි මස 03 වන දින පෙ.ව.8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ගුරුවරියන් සහ දූ දරුවන් විසින් 75 වන නිදහස් උළෙල සැමරීමට විශේෂ වැඩසටහනක් පවත්වන ලද අතර මෙයට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩමවන ලද අතර මෙහිදී, * නිදහස් උත්සවය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම * රටවැසියන් සහ සියලු දෙනාට සෙත්පතා නෙළුම් මල් සහ පහන් පූජාවක් පැවැත්වීම * දරුවන් තුල ජාත්‍යාලය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ දැනුම , විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමටත් නිදහසේ අභිමානය දරුවන්ට දැනවීමටත් දරුවන් සහ ගුරුවරියන් විසින් බෝධිරාජ ධර්මායතනයේ සිට පෙරපාසල දක්වා විශේෂ පාගමනක්ද පෙරට්ටුවක්ද සංවිධානය කල අතර මෙහිදී බෝධිරාජ විද්‍යාලයේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ සහයෝගය ලැබුනි. * පෙරපාස⁣ල් භූමියේදී දරුවන් සමග විවිධ නර්තනාංග සහ දේශාභිමානී ගීත ගායනා ඇතුලු වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත්කරන ලදි.

අනෙකුත් පුවත්

04 JUN 2021

01 ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍රය.

ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන බෝධිරාජ...

වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- පෙර පාසැල් 2 දරුවන්ගේ සිඟිති පොළ
06 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- පෙර පාසැල් 2 දරුවන්ගේ සිඟිති පොළ

2023.පෙබරවාරි මස 28 වන දින පෙ.ව. 8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුවරියන් සහ දරුවන් සහ දෙමාපියන් විසින් ...

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
12 MAR 2021

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය...

මුල් පිටුවට ආපසු යන්න