Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් 01 ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍රය.

01 ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍රය.

අධ්‍යාපනික සේවාවන් 2021-06-04

ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන බෝධිරාජ ජාත්‍යන්තර පාසල සඳහා 2022 වර්ෂයට අදාළව නවක සිසුන් බඳවා ගැනීම සිදුකෙරේ.ඔබට අවශ්‍ය අයදුම් පත්‍රය අප වෙබ් සයිට් එකෙහි ගැලරිය තුල තිබෙන PDF Download තුලට ගොස් භාගත කිරීම සිදුකල හැක.

අනෙකුත් පුවත්

වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය
17 JUL 2023

වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
06 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දි...

හරිත මාසය 2024.03.13 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
14 MAR 2024

හරිත මාසය 2024.03.13 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.

හරිත මාසය 2024 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වැවිලි වැඩසටහන ...

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A...

මුල් පිටුවට ආපසු යන්න