2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,බෝධිරාජ ජාත්‍යන්තර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
අනෙකුත් පුවත්
නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් 2023 වර්ෂයේ නවක දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන 2023 ජනවාරි මස 17 වන දින පෙ.ව...
වාර්ෂික ළමා සෞඛ්‍ය කඳවුර 2024 මුඛ සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන.
සුභ උපන්දිනයක් ලොකු සාදු !
73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්සේට බෝධිරාජ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය භවතුන්ගේ,බෝධිරාජ පෙරපාසලේ දූ දරුවන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය.
73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ...
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 20...