Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් පරිසර ගවේෂණ චාරිකාව
පරිසර ගවේෂණ චාරිකාව

පරිසර ගවේෂණ චාරිකාව

අධ්‍යාපනික සේවාවන් 2021-03-30

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ලදී.මෙහිදී පරිසරයේ සිටින කුඩා සතුන් සහ ශාක වර්ග ආදිය දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරන ලදී.පරිසරයේ ඇති ගස්,වැල් සහ සතුන් පිළිබද දැනුමක් ලබාදීම සහ සියලු සතුන්ට කරුණාව යොමු කර ඒ සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්,තුරුලතා වලට ආදරය කිරීමත් දරුවන්ට ඉගැන්වීමද මෙහි අරමුණයි.

අනෙකුත් පුවත්

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
29 MAY 2024

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.

2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය.
03 JAN 2024

2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය.

2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 සුභ නව වසරක් වේවා! තෙරුවන් සරණයි ඔබ...

නවක සිසුන් බඳවා ගැනීම
12 MAR 2021

නවක සිසුන් බඳවා ගැනීම

ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන හාගල ළම...

මුල් පිටුවට ආපසු යන්න