Sri Bodhiraja Foundation
Home සමාජ සේවාවන් ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022

ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022

සමාජ සේවාවන් 2022-12-15

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය සඳතරු හෝටලයේ දී පැවැත්වුනු අතර ආබාධ සහිත ප්‍රජාවගේ හිමිකම් සහතික කිරීම, ආරක්ෂිත හා සාධාරණ ලෝකයක් පෝෂණය විම යන අරමුණින් ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබුණි.

අනෙකුත් පුවත්

පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
28 JAN 2022

පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑස...

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
01 OCT 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශා...

විශේෂ සද්ධර්ම කතිකාවත
11 MAR 2021

විශේෂ සද්ධර්ම කතිකාවත

ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...

උපන්දින ප්‍රජා සේවා
23 JUN 2026

උපන්දින ප්‍රජා සේවා

ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැන...

මුල් පිටුවට ආපසු යන්න