ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශාලාවේදී පැවැත්විණි.සියලුම දරුවන් සහ ගුරුවරුන් මෙම භාවනා වැඩසටහනට සහභාගී විය. භාවනාව මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ රැසකි.භාවනාව දරුවාගේ නිර්මාණශීලීත්වය හා පරිකල්පන හැකියාව වැඩිදියුනු කරන අතරම දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි කිරීමට උපකාරී වේ.දරුවාගේ මනසේ ආතතිය , සාංකාව අඩු කර සිත සන්සුන් කිරීමට මෙන්ම සුවදායි නින්දක් ලබා ගැනීමටද උපකාරී වේ.
අනෙකුත් පුවත්
උපන්දින සමරු පිංකම
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝ...
2024.02.05 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින සැමරුම .
මගේ රට ශ්‍රී ලංකාවයි - මම මගේ රටට ආදරෙයි. බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින...
2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
ශ්‍රී බෝධිරාජ පදනම කෙන්ටකි බෞද්ධ මධ්‍යස්ථානය සමග ශිෂ්‍යත්ව පිරිනැමීම.
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...