செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு ආගමික සේවාවන් 2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

ආගමික සේවාවන් 2024-05-30

මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්‍,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ ධර්මායතන මහ පිරිවෙන්හි භික්ෂුන් වහන්සේ පනස් නමක් සහභාගී වූහ. 2024/04/30 වන දින මෙම වැඩසටහන සඳහා පාසල් ළමුන් 2500 කගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන සදහා විද්‍යාලීය කළමනාකරණ කමිටුව,අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ප්‍රමුඛ රහල් ප්‍රජාවගේ නොමසුරුදායකත්වය ලැබාදුණි.

අනෙකුත් පුවත්

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
27 JUN 2023

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැ...

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
10 MAR 2021

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බ...

2022 වර්ෂයේ අවසාන වැඩ සටහන වශයෙන් බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් පවත්වන ලදි.
28 DEC 2022

2022 වර්ෂයේ අවසාන වැඩ සටහන වශයෙන් බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් පවත්වන ලදි.

ළමයින්ගේ චාලක කුසලතා සංවර්ධනය තුලින් කායික මානසික තෘප්තිය වැඩි දියුණු විමත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජගත විම...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට ...

මුල් පිටුවට ආපසු යන්න