වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023.08.07 වන දින ඇඹිලිපිටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පවත්වන ලදී. අති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහසේගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස රත්නපුර පළාත් පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස් සමේධානී මාතරහේවගේ මැතිනිය , ඇඹිලිපිටිය කලාප කාර්‍යාලයේ නොවිධිමත් ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ කොඩිතුවක්කු මහතා සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සභාගී වූහ. 800කට අධික දරුවන්ගේ චිත්‍ර නිර්මාණයන් සහ අත්කම් නිර්මාණ කුටි 14කින් යුතු විශාල ප්‍රදර්ශනයක් එදින අති සාර්තකව පවත්වන ලදී.
අනෙකුත් පුවත්
බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බ...
හිස තෙල් ගෑම
මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත ...
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 202...