බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි පැටවුන් බැලීමට සහ අලි පැටවුන් සඳහා කිරි පැකට් පරිත්‍යාග කිරීම 2023.10.04 දින උඩවලව Elephants Transit Home හී දී පවත්වන ලදී.මේ සදහා ලක්ෂ හතරක් පමණ වටිනා කිරිපිටි පරිත්‍යාගයක් බෝධිරාජ පදනමේ සාමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලදී.
අනෙකුත් පුවත්
2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K....
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන්...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය BIP දහම් පාසල මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දි...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන ...