ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022
ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ අධ්‍යාපන චාරිකාව 2022 දෙසැම්බර් මස 16 වන සිකුරාදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ දැණුම, කුසලතා,ආකල්ප වැඩිදියුණු කිරිම සඳහා භාහිර පරිසරයේ අත්දැකිම් ලබාදිම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූ අතර මේ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය සියලු දෙනාගේ අනුග්‍රහය ලැබුනි. මෙය දරුවන්ගේ ළමයින්ගේ දැණුම, කුසලතා,ආකල්ප වැඩිදියුණු කිරිම සඳහා මහඟු පිටුවහළක් විය.
අනෙකුත් පුවත්
01 ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍රය.
ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන බෝධිරාජ...
පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙ...
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ද...
2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු...