පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් 2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.
2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.

2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.

අධ්‍යාපනික සේවාවන් 2024-02-15

76 වන නිදහස් දින සැමරුම, ප්‍රායෝගිකව මගේ මව්බිම ශ්‍රී ලංකාවයි සහ මගේ මව්බිමට මම ආදරෙයි යන්න දරුවන්ට කියා දීමත්, නිදහස් දිනය , ජාතික කොඩිය සහ විවිධ ජාතීන් පිළිබඳව හදුන්වා දීමත් ඒ පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දීමත් මෙහි අරමුණු විය. ශ්‍රී බෝධිරාජ පෙරපාසල, හිගුර-ආර.

අනෙකුත් පුවත්

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
12 JUN 2021

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය

සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්න...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා⁣සලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා ද...

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
10 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ.

තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.
28 JUN 2022

තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන්...

මුල් පිටුවට ආපසු යන්න