Sri Bodhiraja Foundation
Home ආගමික සේවාවන් 2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.

2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.

ආගමික සේවාවන් 2023-05-17

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි බෝධිරාජ ධර්මායතනයට පැමිණි අතර එහිදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා සමග ද සුහද පිළිසදරේ යෙදුනි.

අනෙකුත් පුවත්

හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. අපේ මව් බිමට ආදරය කර සුරකින්න
13 MAR 2024

හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. අපේ මව් බිමට ආදරය කර සුරකින්න

අපේ මව් බිමට ආදරය කර සුරකින්න ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න. GoR ප්‍රතිචක්‍රීකරණ ම...

2023.12.04 ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
14 JAN 2024

2023.12.04 ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන...

ආචාර්ය පූජ්‍යය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ වැඩටහන.
21 MAR 2021

ආචාර්ය පූජ්‍යය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ වැඩටහන.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් සහභාගි වන විශේෂ වැඩසටහනක්, 2021 මාර්තු 22 TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ බ...

අසිරිමත් අභයදාන පිංකම
11 MAR 2021

අසිරිමත් අභයදාන පිංකම

ඇඹිලිපිටිය , ශ්‍රී බෝධිරාජ පදනම මගින් සිදුකරගෙන යනු ලබන ගවයින් නිදහස් කිරීමේ සත්ක්‍රියාව මෙවර දෙහිඅත්තකන්ඩිය, ...

මුල් පිටුවට ආපසු යන්න