Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන

අධ්‍යාපනික සේවාවන් 2023-03-29

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට සොබාදහමට සංවේදී දරුවකු නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙවර වැඩසටහන පැවැත්වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ පූජ්‍ය පාද ඕමල්පේ සෝභිත හිමියන් වැඩමවූ අතර උන්වහන්සේ දරුවන් සමග එක්ව පෙර පාසල් භූමියේ පැලයක් රෝපණය කිරීමද මෙහි විශේෂත්වයකි. පෙරපාසලේ සෑම දරුවෙකු අතින්ම පෙරපාසල් භූමියේ පැලයක් රෝපණය කරන ලද අතර එම පැල රැකබලා ගැනීමේ වගකීමද ඔවුන්ටම ලබාදී ඇත.

අනෙකුත් පුවත්

ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම
07 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම

ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනමන...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන ...

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.
15 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල මගින් සෑම වර්ෂයකම මාර්තු මාසය හරිත මාසය ලෙස නම්කරනු ලබන අතර මෙහිදී මාසය පුරාවටම දරු...

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
30 MAY 2024

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්‍,...

මුල් පිටුවට ආපසු යන්න