හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වන ලද සීල සමාදාන වැඩ සටහන
හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වන ලද සීල සමාදාන වැඩ සටහන 2023.06.30 දින පැවැත් විණි. ළමයින්තුල සාරධර්ම සංවර්ධනය සහ ආගමික වත් පිළිවෙත් හුරුපුරුදු කිරිම අරමුණු කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනලදි. සම්පත්දායකත්වය ලබාගනිමින් දානය සහ පිරිකර ලබාදුන් අතර අටසිල් සමාදන් කිරිම සහ සිල් පවාරනය ශ්‍රී බෝධිරාජ පිරිවෙනේ ස්වාමින් වහන්සේලා විසින් සිදුකරන ලදි.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.
2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට ම...
හිගුර-ආර ළමා සම්පත් මධ්‍යස්ථානය. 2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම.
2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම. මෙහිදී දරුවන්ගේ හසුරු කුසලතාවයන් වර්ධනය සමග දරු...
2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.
2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වන ලද තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.
2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.
76 වන නිදහස් දින සැමරුම, ප්‍රායෝගිකව මගේ මව්බිම ශ්‍රී ලංකාවයි සහ මගේ මව්බිමට මම ආදරෙයි යන්න දරුවන්ට කියා දීමත්...