ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද ENGLISH TALENT SHOW වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද (ENGLISH TALENT SHOW ) වැඩසටහන ගරු ආයතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන් ,මැලේසියාවේ බෝධිරාජ ධර්මායතනාධිකාරි ගුරුවල සුසීල හිමියන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ මූලිකත්වයෙන් සිදු වූ වගයි.
අනෙකුත් පුවත්
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දි...
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 202...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ යෝගා ව්‍යායාම වැඩ සටහන
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ චාලක සංවර්ධනය නංවාලිම අරමුණු කරගනිමින් කරනු ල...
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපා...