රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023
2023 ජනවාරි මස 21 සිට 31 දක්වා දිනයන්හිදී රුසියානු ජාතිකයින් හතළිස් දෙදෙනෙකු සදහා සංවිධානය කරන ලද භාවනා වැඩසටහනක් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමට අනුබද්ධ රක්වාන , සූරියකන්ද , 7 වංගුව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසනා පරිදි පැවැත්වූ අතර එම වැඩසටහනෙහි අවසානය සනිටුහන් කරමින් ජනවාරි මස 31 දින රුසියානු ජාතික තරුණයින් දෙදෙනෙකු ස්වේච්ඡාවෙන්ම පැවිදි දිවියට ඇතුළු වෙන ලදී.
අනෙකුත් පුවත්
ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 202...
ජාතික පිරිවෙන් දින සමරු වැඩසටහන
ජාතික පිරිවෙන් දින සමරු වැඩසටහන
වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය...
2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු...