පරිසර ගවේෂණ චාරිකාව
අධ්‍යාපනික සේවාවන්ශ්රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ලදී.මෙහිදී පරිසරයේ සිටින කුඩා සතුන් සහ ශාක වර්ග ආදිය දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරන ලදී.පරිසරයේ ඇති ගස්,වැල් සහ සතුන් පිළිබද දැනුමක් ලබා... වැඩිදුර කියවන්න