Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022
ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022

ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022

අධ්‍යාපනික සේවාවන් 2022-12-14

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල් දරුවන්ගේ 2022 ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022 දෙසැම්බර් මස 07 වන බදාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ හැකියාවන් හා කුසලතා ප්‍රදර්ශනය කිරීම , දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සබරගමුව පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් කේ.එල්.එම්.සී කුලරත්න මහත්මිය, උඩවලව යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් වරුණ ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද සහභාගී වුහ.

අනෙකුත් පුවත්

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2023
07 FEB 2023

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2023

පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුර...

පරිසර ගවේෂණ චාරිකාව
30 MAR 2021

පරිසර ගවේෂණ චාරිකාව

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ...

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
27 JUN 2023

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැ...

වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය
17 JUL 2023

වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ...

මුල් පිටුවට ආපසු යන්න