ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම.
ආගමික සේවාවන්ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම වැඩිදුර කියවන්න
ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම වැඩිදුර කියවන්න
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම. වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ... වැඩිදුර කියවන්න
උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාරාධිකාරි විජේරියේ විමල ස්වාමින් වහන්සේගේ සහ ඇඹිලිපිටියේ සුමන ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් ධම්මදූත විහාරයේ දායක සභාව විස... වැඩිදුර කියවන්න
අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම, මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ පිළිගැන... වැඩිදුර කියවන්න
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී සමාරම්භ විය. මෙම ධර්ම සභාවේ මුලසුන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ආචාර්ය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි 2021 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන ගරු නායක ස්වාමීන්වහන්සේගේ අනුසාසනා පරිදි පැවැත්වුණි. මෙම වැඩසටහනට සමගාමීව බුද්ධ වන්දනාව, ගුරු වන්දනාව, වාර්ෂික ඡායාරූපය එළිදැක්වීම හා ගුරු හමුව යන කාර්යයන් සිදු කරන... වැඩිදුර කියවන්න