පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර.
අධ්‍යාපනික සේවාවන්පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර. වැඩිදුර කියවන්න
පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර. වැඩිදුර කියවන්න
2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු චාරිත්‍ර වල යෙදීමත් සිදු කරන ලදී . - බෝධිරාජ පෙරපාසල - හිගුර-ආර - වැඩිදුර කියවන්න
2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර. වැඩිදුර කියවන්න
2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වන ලද තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා. වැඩිදුර කියවන්න
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර. වැඩිදුර කියවන්න
2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම. මෙහිදී දරුවන්ගේ හසුරු කුසලතාවයන් වර්ධනය සමග දරුවන් සතුටු කිරීම අරමුණු විය. වැඩිදුර කියවන්න
සුභ උපන්දිනයක් ලොකු සාදු ! වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම. - 2024 බක්මහේ අසිරිය - වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18 තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමිණ විහාරාධිපති හිමිගේ අනුශාසනා පරිදි දෛනික වතාවත් ඉටු කර පූජා පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම. වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහමට ආදරය කරන්නන් වැඩිදුර කියවන්න