2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
අධ්‍යාපනික සේවාවන්2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්ව... වැඩිදුර කියවන්න