පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

74 වන නිදහස් දිනය සමරමින් ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන්නට යෙදුණු ගව අභය දානමය පිංකම.
04 FEB 2022

මෙම උතුම් වූ පිංකම සංවිධානය කරන්නට යෙදුණු මැලේසියාව ශ්‍රී බෝධිරාජ විහාරාධිකාරී ගරු ගුරුවල සුසීල හිමියන් ඇතුළු දායක පිංවත් සියලු දෙනාටත් සියලු ලෝකවාසී සත්වයන්ටත් නිදුක් නීරෝගී බව උදාවේවා. වැඩිදුර කියවන්න

පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
28 JAN 2022

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑසන 8.30 සිට පැවැත්වුණි.එම වැඩසටහන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකරන ලදී. ඒ සදහා සිසු දු පුතුන්... වැඩිදුර කියවන්න

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
12 JUN 2021

සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්නා ලද කපටි උත්සහය ව්‍යර්ථ කළ මාරාන්තික උපවාසය ජයග්‍රාහීව අවසන් කළ දිනය අදයි. (ජුනි.13) එදා ඒ ආත්ම පරිත්‍යාගය කළ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්... වැඩිදුර කියවන්න

ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.
08 JUN 2021

ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා සහභාගිවන විශේෂ බිහිදොර වැඩසටහන 09/06/2021 දින රාත්‍රී 9.30 ට TNL නාලිකාව ඔස්සේ බලපොරොත්තු වන්න. වැඩිදුර කියවන්න

04 JUN 2021

ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන බෝධිරාජ ජාත්‍යන්තර පාසල සඳහා 2022 වර්ෂයට අදාළව නවක සිසුන් බඳවා ගැනීම සිදුකෙරේ.ඔබට අවශ්‍ය අයදුම් පත්‍රය අප වෙබ් සයිට් එකෙහි ගැලරිය තුල තිබෙන PDF Download තුලට... වැඩිදුර කියවන්න