පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි අධ්‍යාපනික සේවාවන්

නවතම ලිපි — අධ්‍යාපනික සේවාවන්

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- පෙර පාසැල් 2 දරුවන්ගේ සිඟිති පොළ
06 MAR 2023

2023.පෙබරවාරි මස 28 වන දින පෙ.ව. 8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුවරියන් සහ දරුවන් සහ දෙමාපියන් විසින් පෙර පාසැල් 2 දරුවන්ගේ සිගිති පොළ පවත්වන ලදි. මෙයට බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩමව... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
06 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දින බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ මාර්තු මාසයට අදාල විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහ⁣නේ පලමු අදියර - ටයිනි හට්ස් සෙල්ලම් දිනය පවත්වන ලදි. මෙය ගුර... වැඩිදුර කියවන්න

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023
07 FEB 2023

2023.පෙබරවාරි මස 03 වන දින පෙ.ව.8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ගුරුවරියන් සහ දූ දරුවන් විසින් 75 වන නිදහස් උළෙල සැමරීමට විශේෂ වැඩසටහනක් පවත්වන ලද අතර මෙයට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩමවන ලද අතර මෙහිදී, * නිදහස් උත්සව... වැඩිදුර කියවන්න

නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023
01 FEB 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් 2023 වර්ෂයේ නවක දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන 2023 ජනවාරි මස 17 වන දින පෙ.ව. 9.00 ට ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝහිත නාහිමි, බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල් උපදේශක ඇඹිලිපිටියේ සුජාත හිමි, බෝධිරාජ විද්‍යාලීය විදුහල්පතිනී ගරු ඉන්දිකා අං... වැඩිදුර කියවන්න

ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023
24 JAN 2023

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ ධර්මායතන පරිවේනාධිපති හිමියන් ප්‍රමුඛ ඇඳුරු මඩුල්ල, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසු දරුවන් 2023 වසරට අදාලා ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2022 දෙසැම්බර් 20 වන දින පැවැත්වූ අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද... වැඩිදුර කියවන්න

චාලක කුසලතා සංවර්ධන වැඩසටහන පැවැත්වීම 2022
24 JAN 2023

හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසල් ලමුන්ගේ චාලක කුසලතා සංවර්ධනය තුළින් කායික මානසික තෘප්තිය දියුණු සමාන්‍ය පුද්ගලයෙකු සමාජගත කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වර්ෂ 2022 ක් වූ දෙසැම්බර් මස 20 වන දින ගරු ඉෂාරා මුණසිංහ මෙනවියගේ සම්පත් දායකත්වයෙන් 98, ගඟේයාය, ඇඹිලිපිටිය ප්... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022
24 JAN 2023

ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ අධ්‍යාපන චාරිකාව 2022 දෙසැම්බර් මස 16 වන සිකුරාදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ දැණුම, කුසලතා,ආකල්ප වැඩිදියුණු කිරිම සඳහා භාහිර පරිසරයේ අත්දැකිම් ලබාදිම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධ... වැඩිදුර කියවන්න

2022 වර්ෂයේ අවසාන වැඩ සටහන වශයෙන් බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් පවත්වන ලදි.
28 DEC 2022

ළමයින්ගේ චාලක කුසලතා සංවර්ධනය තුලින් කායික මානසික තෘප්තිය වැඩි දියුණු විමත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජගත විමත් වේ. මෙම වැඩ සටහන සඳහා ළමයින් 34 ක් සහභාගිවු අතර මව්පියන් සහ කාර්යය මණ්ඩලය අැතුළත්ව 60 ක ප්‍රමාණයක් සහභාගි විය. දවසේ ක්‍රියාකාරකම් අතර සෙල්ලම් මිද... වැඩිදුර කියවන්න

විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022 ඔක්තොබර් මස 31 වන සදුදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම යන අරමුණු පෙරදැරිව මෙය... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රකාශ කිරීමට වේදිකාවක් ලබා දීම, දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කි... වැඩිදුර කියවන්න