2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
අධ්‍යාපනික සේවාවන්2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු චාරිත්‍ර වල යෙදීමත් සිදු කරන ලදී . - බෝධිරාජ පෙරපාසල - හිගුර-ආර - වැඩිදුර කියවන්න