Sri Bodhiraja Foundation
Home නවතම ලිපි ආගමික සේවාවන්

නවතම ලිපි — ආගමික සේවාවන්

රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023
07 FEB 2023

2023 ජනවාරි මස 21 සිට 31 දක්වා දිනයන්හිදී රුසියානු ජාතිකයින් හතළිස් දෙදෙනෙකු සදහා සංවිධානය කරන ලද භාවනා වැඩසටහනක් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමට අනුබද්ධ රක්වාන , සූරියකන්ද , 7 වංගුව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්ප... වැඩිදුර කියවන්න

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
15 DEC 2022

2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩසටහන සිරස FM ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කළ අතර මෙම පෝදා වැඩසටහන සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස... වැඩිදුර කියවන්න

තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.
28 JUN 2022

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන් තායි ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීමේ උත්සව අවස්ථාව. මේ සඳහා තායිලන්ත ශ්‍රි ලංකා තානාපතිවරියද සහභාගී වූවා... වැඩිදුර කියවන්න

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සෙත් පතා කරණ ලද ආශීර්වාදාත්මක පූජාව.
26 MAY 2022
17 APR 2022

හිස තෙල් ගෑම

ආගමික සේවාවන්

මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උලෙළ ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උලෙළයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහ සයුරට එක්කොට‍ අලුත් වසරට... වැඩිදුර කියවන්න

30 MAR 2022

ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව. දේශකයාණන් වහන්සේ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමිපාණෝ. වැඩිදුර කියවන්න

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
12 JUN 2021

සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්නා ලද කපටි උත්සහය ව්‍යර්ථ කළ මාරාන්තික උපවාසය ජයග්‍රාහීව අවසන් කළ දිනය අදයි. (ජුනි.13) එදා ඒ ආත්ම පරිත්‍යාගය කළ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්... වැඩිදුර කියවන්න

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
28 MAY 2021

ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිවසකම දකින්නට ලැබෙි. තමන් ගෞරවයෙන් වන්දනා මාන කරන පිළිම වහන්සේලා තැන තැන දමා යන ආකාරය අපිට දැකිය හැක. මේ සඳහා උපදේශනාත්මක වැඩසටහනක් ලෙස එම ප්‍රතිමා වහන්... වැඩිදුර කියවන්න