පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි අධ්‍යාපනික සේවාවන්

නවතම ලිපි — අධ්‍යාපනික සේවාවන්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
08 JUL 2023

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ වී ඇත. එම පාඨමාලා ආරම්භය 2023 ජූලි මස 17 වන දා සිදු කෙරේ. විදුලි කාර්මික ශිල්පී හා දැව තාක්ෂණ ශිල්පී ( ගෘහ භාණ්ඩ) පාඨමාලා NVQ Level ... වැඩිදුර කියවන්න

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
25 JUN 2023

ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුකේෂන් කෝඩින් පාසලට සම්බන්ධ වීමේ අගනා අවස්ථාව දැන් ඔබටත් ඔබේ දරුවාටත් ලැබී ඇත. වසරක් තුලදී කෝඩින් ව්‍යාපෘති 324ක් සමඟ මෙම පාඨමාලාව අවසාන කිරීමෙන් පසුව ම... වැඩිදුර කියවන්න

බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
04 JUN 2023

පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. මෙහිදී , පොසොන් පොහොයේ වැදගත්කම, නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, ආගමික කටයුතු වල නියැලීමට දරුවන් දිරිගැන්වීම, දරුවන්ගේ මානසික, ආධ්‍යාත්මික සංවර්ධනය ,... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මූලාසනයෙන් සිදු වු වගයි. එහිදී පංති මට්ටමින් පළවෙනි දෙවෙනි තුන්වැනි ස්ථාන සදහා නව පංතියට අදාළ පොත... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන මෙවරද 2023.04.04 දින සිදුකරන ලදි. දවසපුරා පැවති වැඩ සටහනේ ක්‍රියා කාරකම් අතර රිදියගම... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට සොබාදහමට සංවේදී දරුවකු නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙවර වැඩසටහන පැවැත්වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාස... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා⁣සලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා දිනයද එයට සමගාමීව පවත්වන ලදි. මෙහිදී දරුවන්ට පෙරදී අප විසින් ප්‍රායෝගිකව සිදුකලාවූ පැල සිටුවීම, ගස්වැල් , පෝෂණය , සෞඛ්‍යය පුරුදු ආදී මාතෘකා දරුවන්හට නැ... වැඩිදුර කියවන්න

ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
15 MAR 2023

හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රියාවලියට සමගාමිව විශේෂ වැඩසටහනක් 2023 මාර්තු මස 06 වන පුරපසලොස්වක පෝය දින සිදු කරනලදි. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සහ සම්පත්දායකත්වය අභයද... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.
15 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල මගින් සෑම වර්ෂයකම මාර්තු මාසය හරිත මාසය ලෙස නම්කරනු ලබන අතර මෙහිදී මාසය පුරාවටම දරුවන් සමගින් පරිසරය හා සම්බන්ධ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. මෙහි සමාරම්භක දිනය ලෙස 2023.03.08වන දින පරිසරය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහන ග... වැඩිදුර කියවන්න

පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
06 MAR 2023

හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සිංගප්පූරුවේ තම් විත් නගෝ මහත්මිය, බ්‍රෝටන් ප්‍රොයිඩ්, ලිම් චින් කිව් මහත්මිය, ලිම් ලූකස්, ල... වැඩිදුර කියවන්න