செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு ආගමික සේවාවන් බෝධිරාජ බෞද්ධ සංගමය - සිංගප්පූරුව
Religious Services • ආගමික සේවාවන්

බෝධිරාජ බෞද්ධ සංගමය - සිංගප්පූරුව

බෝධිරාජ බෞද්ධ සංගමය - සිංගප්පූරුව

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ ශාසනික, සාමාජික සේවාවන් වටා ඒකරාශී වූ සිංගප්පූරුවේ සැදැහැති පින්වත් පිරිසේ එකතුව බෝධිරාජ බෞද්ධ සමිතිය යි. 1994 දී ආරම්භ කෙරුණු මේ සුහද සංසදය බෞද්ධ පිළිවෙත් ප්‍රගුණ කරමින්, නිරවද්‍ය වූත්, තෘප්තිමත් වූත් ජීවිතයක් ගත කිරීම සඳහා වූ මාර්ගෝපදේශනය සිය සාමාජිකත්වයට ලබා දෙයි.

ශ්‍රී බෝධිරාජ පදනම හා සම්බන්ධ කුදු මහත් සේවාවන් සඳහා නිරන්තර දායකත්වය සපයන මේ සංවිධානය හා සම්බන්ධ දායක පිරිසේ කාරුණික භාවය හා හිතෛශී භාවය ශ්‍රී ලාංකීය ජනතාවගේ සදානුස්මරණීය කෘතවේදීත්වයට යොමු වන්නකි.