செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு ආගමික සේවාවන් ධර්ම චාරිකා වැඩසටහන
Religious Services • ආගමික සේවාවන්

ධර්ම චාරිකා වැඩසටහන

ධර්ම චාරිකා වැඩසටහන

විහාරස්ථානයක් පවා නැති ඈත පිටිසර ගම්මානවල ගැමි ජනතාවගේ යහපත පතා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. පළමුව ඒ ගම දැනුවත් කර එක් නියමිත දිනක භික්ෂූන් වහන්සේලා ගෞරවාකාරයෙන් ගෙයක් ගෙයක් පාසා වැඩම කරවා සෙත් පිරිත් දෙසමින් ධර්මානුශාසනා සිදු කරමින්, පිණ්ඩපාතයේ යෙදී දානය පිළිගනිමින් සිදු කෙරෙන මේ සදුත්සාහය ධර්මචාරිකා නම් වෙයි.

බොහෝවිට තම ජීවිත කාලය තුළ හිමිනමක් සිය නිවසට වැඩමවූ ප්‍රථම අවස්ථාව මෙය බැව් පවසන ගැමි බෞද්ධ පින්වතුන් බොහෝ ය. සංවර ආකල්පයෙන් යුතු භික්ෂූන් වහන්සේගේ දර්ශනයම වුවත් ගැමි දනන් තුළ සදාචාර උද්‍යෝගය වඩා වර්ධනය කෙරෙන අතර ගිහි පැවිදි දෙපිරිසම මේ මගින් අත්‍යන්ත මානසික සතුටක් වින්දනය කරයි.