Sri Bodhiraja Foundation
Home බාගත කිරීම්
Downloads • බාගත කිරීම්

බාගත කිරීම්

බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (ඇඹිලිපිටිය): NVQ Level-3 වෘත්තීය පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹේ
26 NOV 2026

බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (ඇඹිලිපිටිය): NVQ Level-3 වෘත්තීය පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹේ

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අනුබද්ධ හිඟුරආර - ඇඹිලිපිටිය බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා (පාඨමාලා ආරම්භය: 2023 ජූලි 17) සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.