செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ විද්‍යාලය - ඇඹිලිපිටිය

බෝධිරාජ විද්‍යාලය - ඇඹිලිපිටිය

ජාත්‍යන්තර පාසල් පිළිබඳ සමාජාවධානය යොමුවුයේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රගුණතා පිළිබඳ ප්‍රශ්නය දැඩි ලෙස පැනනැගුණු නිසා ය. එයට පිළිතුරු සෙවීමේ ප්‍රතිඵලය වශයෙන් ශ්‍රී බෝධිරාජ විද්‍යාලය 2002 වසරේදී ආරම්භ කෙරින. නාගරික ප්‍රදේශයන්ට පමණක් සීමා වූ මෙවන් සේවාවන් ඇඹිලිපිටිය වැනි ඈත ගම්මානයක පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වූ ප්‍රයත්නයකි.

බෝධිරාජ විද්‍යාලය - ඇඹිලිපිටිය

එවන් අභියෝගයකට මුහුණ දෙමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් දැනට දරු දැරියන් 900 ක් පමණ මෙහි අධ්‍යාපනය ලබති. ඉංග්‍රීසිය යනු තව දුරටත් ඔටුන්නක් හෝ කඩුවක් නොව අපේ ගමන පහසු කරවන පාරිභෝගික උපකරණයක් පමණක්ය යන තේමාව යටතේ සිංහල භාෂාවත් බෞද්ධ හරපද්ධතියත් රැකගෙන ම ගැමි දරුවන් ජාත්‍යන්තරයට හුරු පුරුදු කරවන මේ උතුම් ව්‍යායාමය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබමින් දෙමාපිය පිරිසේ හා ශ්‍රී බෝධිරාජ පදනමේ අප්‍රතිහත උත්සාහය ශක්තිය කොටගෙන පවත්වාගෙන යනු ලැබේ. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා වූ පාඨමාලා මෙහෙයවනු පිණිස 50ක පමණ ගුරු පිරිසක් කැපවී සිටිති.