செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ධර්මායත දහම් පාසල - ඇඹිලිපිටිය

බෝධිරාජ ධර්මායත දහම් පාසල - ඇඹිලිපිටිය

සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රවාහකයා දහම් පාසල යි. ඒ කරුණ අර්ථවත් කරමින් 1963 සිට පවත්වාගෙන එන ශ්‍රී බෝධිරාජ ධර්මායතන දහම් පාසල අද දවසේ 1700 ක් පමණ සිසු සිසුවියන්ට දහම් මග දක්වන සේවාවක් බවට පත්වී තිබේ. 60 දෙනෙකුගෙන් යුත් ගිහි පැවිදි ස්වේච්ඡා ගුරුමණ්ඩලයක උදාර ශ්‍රම පරිත්‍යාගය මත මේ උතුම් සේවාව සාර්ථකත්වයට පත් වී තිබේ.

බෝධිරාජ ධර්මායත දහම් පාසල - ඇඹිලිපිටිය

විහාරස්ථානයේ ආදි කර්තෘවර විනයාචාර්ය ඕමල්පේ සිරිවංස හිමිපාණන් විසින් සිසු සිසුවියන් 12 දෙනෙකුගෙන් යුතුව ආරම්භ කෙරුණු මේ දහම් පාසල එදවස ප්‍රදේශයේ පැවති එකම දහම් පාසල වන අතර මේ දක්වා ගතවුණු අඩසියවසකට වැඩි කාලසීමාව තුළ දස දහස් ගණනක් දරුවන්ට දහම් මග පහදා දී ඇත. වසර 39 ක් පුරා සිදුවුණු ධර්මාචාර්ය පූජ්‍ය මුරුතාමුරේ මුනින්දවංස හිමිපාණන්ගේ කැපවීම ද මෙහිලා කෘතවේදී ව සඳහන් විය යුතුය. මෙහි වර්තමාන විද්‍යාලාධිපති තනතුර හොබවන්නේ ශාස්ත්‍රවේදී පූජ්‍ය විජේරියේ විමල හිමියන් ය.