ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි. පසුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී. පදනම ආරම්භයේ සිටම, අසරණ සහ අවාසි සහගත සහ ඔවුන්ගේ ජනවාර්ගික හෝ ආගමික පසුබිම නොසලකා සමාජයේ පොදුවේ සලකනු ලබන අසරණ සහ අවාසි සහගත අයගේ ජීවන තත්වයන් සහ සදාචාරාත්මක දෘෂ්ටිය ඉහළ නැංවීමට ක්‍රියාකාරීව නිරත වී සිටී.
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...”
“බොහෝ ජනයාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න”
ශ්‍රී බෝධිරාජ පදනම යනු බුදු දහම පාදක කොට ගෙන සමාජ සුභසාධනයට කැප වුනු ලාභ නොලබන සංවිධානයකි. ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් විසින්, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය මුල් කරගෙන 1991 දී ආරම්භ කරන ලද මේ සේවා සංචිතය 1993 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත ආයතනයක් ලෙසින්ද පිළිගැනින. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, සදාචාර ආදී සෑම සමාජ සුභසාධන ක්ෂේත්‍රයකම පැතිර ගිය සේවාවන් රැසක නියැලී සිටින මේ ආයතනය ජනතාවගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය එකම අපේක්ෂාව ලෙස සලකා සම්මා වායාමය පෙර දැරිව ක්‍රියාත්මක පවතියි. Read More
Opening of Shrine Room and Alms Hall, and Foundation stone laying for the new Stupa.
2023-03-04 පෙ.ව 10.00ටWelcome ceremony for new preschool children at Bodhiraja International Preschool.
2023-01-17උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාර...
‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘ...
ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන හාගල ළමා සම්පත් මධ්‍යස්ථානය සඳහා 2021...
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය 25 වන බ්‍රහස්පතින්දා උ...