ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව ආගමික සේවාවන් හිස තෙල් ගෑම

හිස තෙල් ගෑම

ආගමික සේවාවන් 2022-04-17

මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උලෙළ ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උලෙළයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහ සයුරට එක්කොට‍ අලුත් වසරට ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් මෙසේ හිස තෙල් ගාවා ගනු ලබන්නේ පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අටියෙනි.

අනෙකුත් පුවත්

හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන
11 MAR 2021

හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02,...

පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර.
29 MAY 2024
24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.
14 JAN 2024

24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය 2023.මෙම ප්‍රසංගය නොවැම්බර් 2...

මුල් පිටුවට ආපසු යන්න