2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වූ වගයි.
ඒ සඳහා ගරු ශ්‍රි බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ හිටපු පරිවේණාධිපති හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා ගුරු හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් පැවැත් විය.
අනෙකුත් පුවත්
ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටන
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ දරුවන් සදහා ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටනක් පසුගිය 04 සහ 05 යන දින වලදී පැවැත්වුණි.දරු...
නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් 2023 වර්ෂයේ නවක දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන 2023 ජනවාරි මස 17 වන දින පෙ.ව...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දි...
2024.05.21 දින හිගුර ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම.
සම්බුදු තෙමගුල සැමරීම. 2024.05.21 දින දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම සිද...