ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටන
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ දරුවන් සදහා ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටනක් පසුගිය 04 සහ 05 යන දින වලදී පැවැත්වුණි.දරුවන්ට පැළ සිටුවීම පිළිබද හා පැළ සිටුවීමේ වැදගත්කම පිළිබද අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.මෙහිදී දරුවන් විසින් පැළ සිටුවා එම පැළ ආරක්ෂා කර ගැනීම පිළිබද ප්‍රායෝගිකව සිදු කරන ලදී.
අනෙකුත් පුවත්
ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි.
බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවත...
වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2023
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුර...
2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.අපේ රට,අපේ ජාතික කොඩිය,විවිධ ජාතීන්,විවිධ ජාතීන්...
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශා...