වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 2024.05.22 දින පාසල් භූමිය තුලදි සිදුකරන ලදි . මෙම වැඩ සටහන සඳහා පූර්ණ දායකත්වය පාසලේ මව්පියන් විසින් සිදුකරනු ලැබු අතර ළමයින්තුල සාරධර්ම වර්ධනය වැඩිදියුනු කිරිම අරමුණු කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනලදි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ගරු අාචාර්ය ඔිමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ උපදෙස්මත සහ ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් සිදු කරන ලද මෙම වැඩසටහන ඉතා සර්ථකව නිම කරන ලදි.
අනෙකුත් පුවත්
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. 2024.02.04 - ළදරු නෑම ❤
2024.02.04 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. ළදරු නෑම ❤. දරුවන්ගේ පෞද්ගලික, සමාජීය...
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 වන දින ආරම්භ කරන ලදී.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනාය...