ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.

අධ්‍යාපනික සේවාවන් 2024-01-30

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 වන දින ආරම්භ කරන ලදී.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,බෝධිරාජ ජාත්‍යන්තර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

අනෙකුත් පුවත්

ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
15 DEC 2022

ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 202...

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
03 SEP 2023

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපා...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.
03 AUG 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය BIP දහම් පාසල මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දි...

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
18 MAR 2024

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහම...

මුල් පිටුවට ආපසු යන්න