හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව
මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරිකාවක් සඳහා සහභාගි කරවන ලදි.එදින නරඹන ලද ස්ථාන අතර කැලණි විහාරය, ලංකා මිල්ක් ෆෘට් ආයතනය, සත්තු වත්ත සහ බෙල්ලන්විල රජමහා විහාරයද වේ.මේ සඳහා අනුග්‍රාහකත්වය පාසලේ මවක් විසින් ලබාදුන් අතර අනෙක් සියලු කටයුතු මව්පියන් සහ සම්පත්දායකත්වයෙන් ලබාගන්නා ලදි.ඉතාමත් සතුටින් සහ උද්යෝගයෙන් යුතුව ළමයින් දවස ගතකරන ලද අතර මව්පියන්ද ඉතා විනෝදයෙන් දවසේ කටයුතු වලට සහභාගි විය.එදින වැඩ සටහන ඉතා සාර්ථකව නිමවිය.
අනෙකුත් පුවත්
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ද...
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 20...
කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිව...
2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.
76 වන නිදහස් දින සැමරුම, ප්‍රායෝගිකව මගේ මව්බිම ශ්‍රී ලංකාවයි සහ මගේ මව්බිමට මම ආදරෙයි යන්න දරුවන්ට කියා දීමත්...