තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන් තායි ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීමේ උත්සව අවස්ථාව. මේ සඳහා තායිලන්ත ශ්‍රි ලංකා තානාපතිවරියද සහභාගී වූවාය.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ගුරුදින සැමරුම
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මෙ...
පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය...
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහ...