ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023

බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023

අධ්‍යාපනික සේවාවන් 2023-06-04

පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. මෙහිදී ,

පොසොන් පොහොයේ වැදගත්කම, නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, ආගමික කටයුතු වල නියැලීමට දරුවන් දිරිගැන්වීම, දරුවන්ගේ මානසික, ආධ්‍යාත්මික සංවර්ධනය ,කුඩාකාලයේ සිටම දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වීම යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන සංවිධානය කල අතර දරුවන් විසින් පිණ්ඩපාත චාරිකාවේ යෙදුන ස්වාමීන්වහන්සේලාට දානය පිලිගැන්වීමද මෙහි විශේෂ අවස්ථාවකි. 2017 වසරේ සිට පොසොන් උත්සවයට සමගාමීව පෙර පාසලේ දරුවන් සඳහා ආරම්භ කරනලද මෙම පිණ්ඩපාත චාරිකාව කොවිඩ් වසංගතයෙන් පසු පලමු වතාවට මෙවර පවත්වන ලදි.

අනෙකුත් පුවත්

වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය...

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය
26 MAY 2022

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන...

2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
29 JAN 2024

2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.
03 AUG 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය BIP දහම් පාසල මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දි...

මුල් පිටුවට ආපසු යන්න