ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව වෙනත් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය

වෙනත් 2023-05-17

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය මෙවරද 2023.04.01දින ඉතා සාර්ථකව නිමකරන ලදි. වැඩ සටහනේ අනුශාසකත්වය ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකල අතර විවිධ ක්‍රීඩා ක්‍රියාකරකම් සඳහා ළමයින් සහභාගි කරමින් ළමයින්ගේ චාලක කුසලතා සහ කායික මානසික තෘප්තිය මෙන්ම අනෙකුත් සියලුම ළමයින්ට හිමි සියලු වරප්‍රසාද ලබාදිමද මේ තුලින් සිදු කරන ලදි.මේ සඳහා සියලු මූල්‍යමය දායක්වය ( තෑගි, ආහාර ) අභයදාන යාත්‍රා සංවිධානයේ නිර්මාතෘ අසංක යහම්පත් මහතා ඇතුලු කණ්ඩායම විසින් සිදුකරනලදි.

අනෙකුත් පුවත්

බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
04 JUN 2023

බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023

පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ල...

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.
02 JUN 2023

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගා...

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ පැවැත්වූ BMI අගය පරීක්ෂා කර බැලීමේ වැඩසටහන.
08 SEP 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ පැවැත්වූ BMI අගය පරීක්ෂා කර බැලීමේ වැඩසටහන.

2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ B...

ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම.
26 MAY 2021

ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම.

ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම

මුල් පිටුවට ආපසු යන්න